2008 පටන් ගන්න ලද මෙය... ඇඩ්මින්ගේ දැඩි කාර්යබහුල තාව නිසා,.. නවත්වන ලදී,,,,,.. 2017 සිට නැවත සුපුරුදු පරදී වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි... ස්තුතියි...

දිනුක (2008-2017 ෆෝන් හෙල්ප්)
 

Android Root කරනවා කියන්නේ මොකක්ද...???





මචන්ලට ගොඩාක් වැදගත් වෙන දෙයක් තමා මම දැන් කියන්න යන්නේ...

ඔබත් Android ෆෝන් එකක් බාවිතා කරනවානම් ඔබට මේ වචනේ පුරුදු ඇති. ඒත ගොඩාක් දෙනෙක් දන්නේ නැ Root කරනවා කියන්නේ මොකක්ද කියලා. මම දැන් කියලා දෙන්නම් මොකක්ද මේ Root කරනවා කියන්නේ කියලා.

       Android උපාංගයේ බලය ඔබේ අතට ගැනීමටයි. Android කියන්නේ Open Source මෙහෙයුම් පද්ධතියක්
නිසා  ඔබට Root ඇක්සස් හිමිවන්නේ නැ. Android උපාංගයේ පාලනය ඔබේ අතට ගැනීමට තමා Root කරනවා කියන්නේ.


Android උපාංගය Root කරන්නේ මෙහෙමයි.

         1. ඉස්සල්ලම මේක මේ ලින්කුව  or මේ ලින්කුව
     
         2. ඊට පස්සේ මේක Extract කරගන්න
    
         3. ඉන්පසු ඔකේ ඇති SuperOneClick කියලා එකක් එක Open කරන්න
     
         4. ඉන්පසු මෙහෙම එකක් එයි. අවාම Root කියන Button එක Click කරන්න.
       
        5. Click කරලා Phone/Tab සම්බන්ද කරන්න.

       6.  ඉන්පසු  Auto Root වෙනවා.

       7. Rootවී අවසාන උනාම Massage එකක් එයි. එන Massage එක " OK " කරන්න.


        වැඩේ හරි. ඔබට ජය....