2008 පටන් ගන්න ලද මෙය... ඇඩ්මින්ගේ දැඩි කාර්යබහුල තාව නිසා,.. නවත්වන ලදී,,,,,.. 2017 සිට නැවත සුපුරුදු පරදී වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි... ස්තුතියි...

දිනුක (2008-2017 ෆෝන් හෙල්ප්)
 

Android & Samsung තමා වැඩ්ඩො........

3 comments

             
                                        යාලුවනේ කොහොමද...?? මම දැන් ආවේ ඔයාලට හොට් හොට් නිව්ස් එකක් දෙන්න.....
                                        Android තමා වැඩ්ඩො........ ඇයි කියලා කියන්නද..?? මම දැන් කියන්න යන්නේ Android වලට වෙලා තියෙන වැඩේ. දැන් මාකට් එකෙන් 50% අල්ලලා තියෙන්නේ Android...  2011 අගෝස්තු ඉදලා නොවැම්බර් වෙනකම් කරපු සමීක්ෂණයකින් හෙළි දරවු වෙලා තියෙනවා 50% මාකට් එකෙන් අල්ලලා තියෙන්නේ Android.....


                                   2012 අප්‍රේල් වෙනකොට 60% වගේ මාකට් එකේ ඉස්සරහට එන්න බව එම සමීක්ෂණයෙන් හෙළිදරවු වෙලා තිබෙනවා.




                                අපි දැන් බලමු Samsung ගැන. දැනට 25.6% වගේ දැනට Samsung Mobile Phones අල්ලලා තියෙනවා. 2011 අගෝස්තු ඉදලා නොවැම්බර් වෙනකම් කරපු සමීක්ෂණයකින් හෙළි දරවු වෙලා තියෙනවා. දැනට ගොඩාක්ම ප්‍රසිද්ද ෆෝන් වර්ගය Samsung කියලා....


 මෙම සටහන ලබාගත්තේ - Source

3 comments:

  1. අනිවා... ඇන්ඩ්‍රොයිඩ් වලට ගහන්න OS එකක් නෑ... ඇන්ඩ්‍රොයිඩ් නම් ඉතින් සැම්සුන් තමා... :D

    ReplyDelete