2008 පටන් ගන්න ලද මෙය... ඇඩ්මින්ගේ දැඩි කාර්යබහුල තාව නිසා,.. නවත්වන ලදී,,,,,.. 2017 සිට නැවත සුපුරුදු පරදී වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි... ස්තුතියි...

දිනුක (2008-2017 ෆෝන් හෙල්ප්)
 

Manual ඔයාගේ ෆොන් එක Display එක Rotate කරගන්න..

3 comments


           හායි මචන්ලා කොහොමද..??? මම වෙනදාවගේම ෆන් එකේ ඉන්නවා....... මම දැන් පොඩිම පොඩි බඩ්ඩක් දෙන්නම්. හැබැයි මේක පොඩි Size එකක් වෙන්නේ.... :\ ගණන් ගන්න එපා ඒත් මේක ගොඩාක් වටිනවා.... ඔයාලා ලග තියෙනවනේ Symbian S60 ෆෝන්.. පෙළක් ෆෝන් වල DisplayAuto Rotate නැනේ...  ඒත් මම දැන් දෙන්න යන Software එක Manual ඔයාගේ ෆොන් එක Display එක Rotate කරගන්න පුළුවන්... මගේත් Nokia C5-00 එකක් තියෙනවා. එකේ මරුවටම වැඩ.... ඔයාලත් දාලම බලන්නකෝ... සුපිරි ආ........ දාලම බලන්නකෝ.

 මෙන්න ලින්කුව -     Download
              රහස් වචනේ      -      4nhelp කියලා දෙන්නකෝ...

3 comments:

  1. maru ne machooo .thanks.......... thanks....... thanks .........

    ReplyDelete
  2. macho link 1 wada nahne a software 1 email karannako mekata ymaill99@gmail.com plzzzzzzzzzzzzzzzzzz

    ReplyDelete
  3. hari..... mama link eka reset kala... dan wada..

    ReplyDelete