2008 පටන් ගන්න ලද මෙය... ඇඩ්මින්ගේ දැඩි කාර්යබහුල තාව නිසා,.. නවත්වන ලදී,,,,,.. 2017 සිට නැවත සුපුරුදු පරදී වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි... ස්තුතියි...

දිනුක (2008-2017 ෆෝන් හෙල්ප්)
 

Android Market එකෙන් සල්ලි දීල ගන්න ඕනේ Apps නිකන් බාගන්න....

12 comments


      මෙන්න පොඩි හොර බඩ්ඩක්. 


            හායි මචන්ලා කොහොමෙයි.... :D :D.. පොඩි හොර බඩ්ඩක් දෙන්නද..?? මේකෙන් පුළුවන් Android Market එකෙන් සල්ලි දීලා ගන්න ඕනේ Apps, Gemes එහෙම නිකන් බාගන්න පුළුවන්.. ඉස්සල්ලම මේක ෆෝන් එක දාගන්න. දාගෙන බලනකො වැඩේ හැටි..  මෙහෙම හිතමු මම ගත්ත Task Maneger එකක් එකේ තියෙනවා මෙහෙම $4 කියලා. එහෙම තිබ්බට ගණන් ගන්න එපා... ඒක විවර කරලා Instrall කරන්න. බඩු නිකම්ම බැවෙයි..... හේහේ.........




බානවානම් මෙන්න ලින්කුව 
Blackmart Alpha


එහෙනම් දැනට මම ගිහින් එන්නම්. එතකං බායි............

12 comments:

  1. machan meka application 1kda, nathnam bookmark 1kda????

    ReplyDelete
  2. Download karala. instrall karalama balannako... kohomada wade kiyala...

    ReplyDelete
  3. install wenne nane meka. HTML viewer kiyala watenawa. echcharai... opera 1n download kale. kohomada meka install karanne?

    ReplyDelete
  4. meka install karanda bariyooooooo

    ReplyDelete
  5. mata nam install keranne puluwan. eth meke tikak awla. loku softwear down keranne ba. broken wenewa. eth maxxa. thankx

    ReplyDelete
  6. yaalu.... meeka wada karanne android 2.2 up......... meka apps ekak. android maket eka wagemai.........

    ReplyDelete
  7. shenan,....... ooka eka serayak report karafan...... ethakota wade shape..... 100mb unath baanna puluwan..

    ReplyDelete
  8. This file is currently set to private.

    link eken giyahama mehema watila thiyenawa. :)

    ReplyDelete
  9. ooke virus thiyenawa bn download karanna EPA...........

    ReplyDelete