2008 පටන් ගන්න ලද මෙය... ඇඩ්මින්ගේ දැඩි කාර්යබහුල තාව නිසා,.. නවත්වන ලදී,,,,,.. 2017 සිට නැවත සුපුරුදු පරදී වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි... ස්තුතියි...

දිනුක (2008-2017 ෆෝන් හෙල්ප්)
 

අපි අපේ Symbian දුරකතනයේ Font මාරු කරමු........

5 comments

හායි මචන්ලා කොහොමද...?? මම දන කියලා දෙන්න ආවේ සුපිරි වැඩක්..... අපි අපේ Symbian දුරකතනයේ Font මාරු කරමු........  මොකෝ කියන්නේ වැඩේට කැමතිද...??? හරි අපි එහෙනම් වැඩේට බහිමුකො. මේකට හරියන්නේ S60v3 or 5 පමණයි....


1. ඉස්සල්ලම මේක බාගන්න.

2. මේක ඔයාලගේ ඔයාගේ ෆෝන් එකේ මෙමරි කාර්ඩ් එකට කොපි කරගන්න...

3. ඊට පස්සේ මෙම flipfont(4nhelp).sis කියන ෆයිල් එක ඕපන් කරගන්න...

4. දැන් ඔය ෆයිල් එක ඕපන් කලාම ඒක ඇතුලේ ඇති FlipFont_v3_3_1.sisx කියලා ඇප්ස් එකක් ඉස්සල්ලම ඒක ෆෝන් එකට Instrall කරගන්න... (ඔයාට කැමති තැනකට Instrall කරගන්න..)

5. ඒක Instrall කරගෙන ඉවර උනාම අනිත් ඇප්ස් ටිකත් Instrall කරගන්න...

6. ඔක්කොම Instrall කරගත්තනේ. දැන් Application වලට යන්න. එකේ ඇති  FlipFont කියලා Icon එකක් ඒක ඕපන් කරන්න..

7. ඒක ඕපන් කලාම මෙන්න මෙහෙම වැටෙයි. 

8. ඕකෙන් ඔයාට කැමති Font එකක් තෝරන Save කරලා ෆොන් ඒක Restart කරන්න.. කලාම ඔයා කැමති Font එකට ෆෝන් එකේ වැටිලා තියෙයි.........


එහෙනම් වැඩේ හරිනේ... දැනට මම යන්නම්.. බායි කට්ටියටම...

5 comments:

  1. nokia n95 8gb ekatan sihala theyana webpage balanna videyak keyannako

    ReplyDelete
  2. opera mini walin thamai.... balanna wenne......

    ReplyDelete
  3. 1. 1sht thing you need Opera Mini
    2. Type this on Opera URL tab ( opera:config )
    3. Then scroll down and make YES the last Option
    4. Visit any Sinhala site you'll be able to see Sinhala words Enjoy

    ReplyDelete
  4. ala machan wade maru mekata sinhala pont danna barida...?

    ReplyDelete
  5. mama dala thybuna isklpotha font eka. Ethakota sinhalath pennanawane. Ath dan meka dammama kela una. Mekata unicode thyena font ekak daganna widihak nadda?iskoola potha wage ekak. N73 ekak thyenne.

    ReplyDelete