2008 පටන් ගන්න ලද මෙය... ඇඩ්මින්ගේ දැඩි කාර්යබහුල තාව නිසා,.. නවත්වන ලදී,,,,,.. 2017 සිට නැවත සුපුරුදු පරදී වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි... ස්තුතියි...

දිනුක (2008-2017 ෆෝන් හෙල්ප්)
 

Free Free Max Payne Android Mobile v1.0 (1.0)

0 comments



හායි මචන්ලා කොහොමද..??? මම හොදින්... එල එල.... මම මේ හදිස්සියේම ආවේ උණු උණු හොට් ගේම් එකක් දෙන්න Max Payne Mobile Ver. එක..... එළනේ.... එහෙනම් බාගෙනම බලන්නකෝ....



Samsung Galaxy S3 ෆෝන් වල වැඩ කෑලි අපේ ෆෝන් එකට

4 comments

 හායි මචන්ලා කාලෙකින්. කොහොමද..?? මම හොදින්.. මම දැන් සුපිරි බඩ්ඩක් දෙන්න යන්නේ.. බලන්නකෝ හොදද..? කියලා...

                                 






                                                                      Flipboard Download Link


                                                





මොනවද මේ Mega Pixels???

0 comments



සරළව කියනවා නම් මෙගාපික්සල් එකක් කියන්නේ පික්සල් මිලියනයක්… එහෙනම් පික්සල්
එකක් කියන්නේ මොකක්ද…?

පික්සල් එකක් කියන්නේ පුංචි තිතක්. අපි පරිඝණක තිරයකින් හරි ජංගම දුරකතනයකින් හරි දකින හැම ඩිජිටල් ඡායාවක්ම සැදිලා තියෙන්නේ මේ වගේ පුංචි තිත් සිය දහස් ගණනක් හෝ ලක්ෂ කෝටි ගණනක් එකතු වෙලා. උදාහරණයක් විදිහට ඔයා පාවිච්චි කරන ඩිජිටල් කැමරාව මෙගාපික්සල් අටක කැමරාවක් නම්, ඒක පාවිච්චි කරලා ගන්න ඡායාරූපයක් හැදෙන්නේ අර කිව්ව වගේ තිත් මිලියන අටකට ආසන්න ගාණක් එකතු වෙලා.අපි වගේ නවකයන් අතර ජනප්‍රිය DSLR එකක් තමා Nikon D3100 කියන්නේ. ඔයාලා Nikon D3100 කැමරාවකින් ගත්තු ඡායාරූපයක් කපන්න කොටන්න කලියෙන් දිග පලළ බැලුවොත් දකීවී 4,608 X 3,072 විදිහට සටහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඡායාරූපය හැදිලා තියෙන්නේ තිත් 14,155,776 (4,608 X 3,072) කින්. ඒකයි Nikon D3100 එක මෙගා පික්සල 14.2 ක කැමරාවක් කියන්නේ.


මෙගා පික්සල් ගණන වැදගත් වෙන්නේ ඔයාලා ඩිජිටල් කැමරාව භාවිතා කරලා ගන්න ඡායාරූප මුද්‍රණය කරන්න යනකොටයි. ඔයාගේ කැමරාව ඉතා අඩු මෙගා පික්සල ගණනක කැමරාවක් නම්, මුද්‍රණයේදි ඔයාලාට යන්න පුලුවන් ප්‍රමාණය සීමා වෙනවා. නමුත් මතක තබාගත යුතු වැදගත්ම දේ තමා කැමරාවක මෙගා පික්සල ගණන ඒ කැමරාවේ ගුණ අගුණ කියන එකම සාධකය නෙවෙයි. මොකද මෙගා පික්සල පහක කැමරාවකින් වුනත් හොඳ නිමාවකින් යුතු 8×10 ප්‍රමාණයේ ඡායාරූපයක් මුද්‍රණය කර ගන්න පුලුවන්. අනෙක් අතට සමස්ථ කැමරාවේ තත්ත්වය, කැමරා වර්ගය (DSLR ද Compact ද), සංවේදකයේ (Sensor) වර්ගඵලය වගේ වෙනත් සාධක හින්දා එකම මෙගා පික්සල ගණනකින් යුතු කැමරා දෙකකින් ගන්න ඡායාරූප වල පවා මුද්‍රණ නිමාවේ වෙනස් කම් තියෙන්න පුලුවන්. ඒ හින්දා ඩිජිටල් කැමරාවක් මිලදි ගනිද්දි මෙගා පික්සල ගණන පස්සෙම යන එක නුවණට හුරු නැහැ.


මට කොච්චර මෙගා පික්සල් ගණනක් ඕනේද…?

ඔයා ගන්න ඕනේ මේගා පික්සල කීයක කැමරාවක් ද කියන එක තනිකරම තීරණය වෙන්නේ අපි ගන්න ඡායාරූපවලින් අපි මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියන කාරණය මතයි. ඔයා ඔයාගේ පින්තූරයක් මුද්‍රණය කරන්න බලාපොරොත්තුවක් නැත්නම්, පරිගණකයෙන් නරඹන්න විතරක් හිතාන ඉන්නව නම් අඩු මෙගා පික්සල ගණනක කැමරාවක් ඔයාට හොඳටම සෑහෙනවා. නමුත් ඔයාට හොඳ නිමාවකින් යුතු 8 x 10 ප්‍රමාණයේ වගේ ඡායාරූප මුද්‍රණය කරන්න ඕන් නම් මෙගා පික්සල ගණන ටිකක් වැඩි වෙන්න ඕනේ.


ඔයාට අවශ්‍යය මෙගා පික්සල ගණන තීරණය කරන්න කලියෙන් අපි බලමු මුද්‍රණයෙදි ඡායාරූපයක් නිමාවට බලපාන කාරණයක්. ඒකට කියන්නේ DPI (Dots per Inch) අගය කියලයි. ඒ කියන්නේ වර්ග අඟලක තියෙන තිත් ප්‍රමාණයයි. යම්කිසි ඡායාරූපයක් 300DPI අගයකින් මුද්‍රණය කලොත් සෑහෙන්න හොඳ නිමාවක් ලබාගන්න පුලුවන්. 240DPI කියන්නෙත් සෑහෙන මට්ටමක හොඳ තත්ත්වයක්. ඉතින් මේ ගණන් ටික දාලා ගණන් හදලා බැලුවොත්,

8×10(300DPI) = [8 ‍‍X 300] X [10 X 300] = 2,400 X 3,000 = 7,200,000 = 7.2MP
16 X 20(240DPI) = [16 ‍‍X 240] X [20 X 240] = 3,840 X 4,800 = 18,432,000 = 18.5 MP

ඔයාලට උඩ තියෙන සමීකරණයෙන් මෙගාපික්සල ගණන සහ මුද්‍රිත නිමාවේ ප්‍රාමාණය ගැන පැහැදිලි අදහසක් එන්න ඇති කියලා හිතෙනවා. නමුත් මේ සමීකරණය ටිකක් සංකීර්ණ වෙන්නේ අපි ගන්න ඡායාරූප කප්පාදු කරන්න (Crop) සිදු වුණාමයි. අපි ගන්න ඡායාරූපයකින් ආවරණය වුණු සම්පූර්ණ කොටසම වැදගත් වෙන්නේ බොහෝමයක් කලාතුරකින්. ඉතින් එහෙම අවශ්‍යය හරි නාඹිගත වෙලා හරින තියෙන කොටස විතරක් කපලා කොටලා අරගත්තොත් අපිට මුද්‍රණයෙදි යන්න පුලුවන් ප්‍රමාණ සීමා වෙනවා. නැත්නම් අනෙක් අතින් DPI අගය අඩු කරන්න වෙනවා. එතකොට නිමාවේ තත්ත්වයට බලපානව. ඒ හින්දා වැඩි මෙගා පික්සල ගණනක් ඕනෑ වෙනවා.


Souser - lankacnews

Leaked Screen Shots of Nokia Carla OS

2 comments


Leaked Screen Shots of Nokia Carla OS ?


Today, 
We receive some screenshot of Nokia Carla OS. This upcoming update should be for Trio Nokia Belle (Nokia 701, 700, 603) and also for the upcoming Nokia 808 Pureview from our reliable partner.



Our partner said that all the screenshot are taken from Nokia Carla OS (this OS Still under development - maybe change on the next development / release date).

And he said that, Until today (31 March 2012) There is no plan to bring this update to the 1st generation of Symbian^3 Devices like Nokia N8, E7, C7 and C6-01.


We think that all the screenshot shows the different between Nokia Belle, Belle FP1/2 with Nokia Carla OS.

Based on the screenshot, the new features are
  1. New on-screen qwerty keyboard (adopt from Windows Phone qwerty model)
  2. New Lock screen without Unlock Button
  3. New method (Swipe to unlock) to unlock the screen
  4. New Version and New UI Music Player
  5. New Interface for Option (Now with Blue button - Look a like on Meego Harmattan)
  6. New Version Nokia Browser
  7. Some UI Improvement on Nokia Browser




So, What do you think?
Is this Nokia Carla or Nokia Belle FP1 or FP2 :)





Souser

Airtel GPRS සම්පූර්ණයෙන්ම Free..................

5 comments

හායි මචන්ලා.... කොහොමද...?? මම නම් පිස්සුවක් නටන් ඉන්නවා...... කාලෙකට පස්සේ පොස්ට් එකක් ලියන්න ගත්තේ... පොස්ට් එකක් ලියන්නවත් No ටයිම්ස් අනේ.....

හරි දැන් ඕව ඇති.... මම දැන් කියලා දෙන්නම්.. එයාර්ටෙල් වලින් GPRS නිකන් යන්න විදිහක්...

අපි දැන් වැඩේට බහිමුකො.....

මෙන්න මේ විදිහට වැඩේ දෙන්නකෝ....

  ඔන්න එහෙනම් තවත් දෙයක් කියලා දුන්නා... දැනට මම ගියා................

අපි අපේ Symbian දුරකතනයේ Font මාරු කරමු........

5 comments

හායි මචන්ලා කොහොමද...?? මම දන කියලා දෙන්න ආවේ සුපිරි වැඩක්..... අපි අපේ Symbian දුරකතනයේ Font මාරු කරමු........  මොකෝ කියන්නේ වැඩේට කැමතිද...??? හරි අපි එහෙනම් වැඩේට බහිමුකො. මේකට හරියන්නේ S60v3 or 5 පමණයි....


1. ඉස්සල්ලම මේක බාගන්න.

2. මේක ඔයාලගේ ඔයාගේ ෆෝන් එකේ මෙමරි කාර්ඩ් එකට කොපි කරගන්න...

3. ඊට පස්සේ මෙම flipfont(4nhelp).sis කියන ෆයිල් එක ඕපන් කරගන්න...

4. දැන් ඔය ෆයිල් එක ඕපන් කලාම ඒක ඇතුලේ ඇති FlipFont_v3_3_1.sisx කියලා ඇප්ස් එකක් ඉස්සල්ලම ඒක ෆෝන් එකට Instrall කරගන්න... (ඔයාට කැමති තැනකට Instrall කරගන්න..)

5. ඒක Instrall කරගෙන ඉවර උනාම අනිත් ඇප්ස් ටිකත් Instrall කරගන්න...

6. ඔක්කොම Instrall කරගත්තනේ. දැන් Application වලට යන්න. එකේ ඇති  FlipFont කියලා Icon එකක් ඒක ඕපන් කරන්න..

7. ඒක ඕපන් කලාම මෙන්න මෙහෙම වැටෙයි. 

8. ඕකෙන් ඔයාට කැමති Font එකක් තෝරන Save කරලා ෆොන් ඒක Restart කරන්න.. කලාම ඔයා කැමති Font එකට ෆෝන් එකේ වැටිලා තියෙයි.........


එහෙනම් වැඩේ හරිනේ... දැනට මම යන්නම්.. බායි කට්ටියටම...